Friday, February 19, 2016

එදා ඔයා මාව තනිකරල දාල නොගියනම් අද මම සතුටින්
ඒත් ඔයා අද මගේ ලග නෑ....
ඔයාගෙන් ලැබුන ආදරේ ,සෙනෙහස අයෙ වෙනකෙනෙක්ගෙන් ලැබෙන්නැ..


Thursday, February 18, 2016



අවසර නැත මට නුඹෙ පතිනිය වන්නට
එනමුත් අවසර ඇත වන්නට නුඹෙ ආදරවන්තිය
පතන්නම් මතු භවෙක වන්නට නුඹේ පතිනිය

Saturday, February 13, 2016

ඔබ මා හමුවුන මේ ඉර හද යට
කොතෙනක හිටියත් මා මළ දවසට

මගෙ ලග තනියට ඉනු මෙනව්
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරෙයි කියූ 

මතකය හීනයක් වගේ........

Thursday, February 11, 2016


       මම ඔයාට අහස තරම් අදරෙයි

       You are my life......
 
mama adare tharam mata adarenam oyaaaa.......